කාල නියාමක






හැමදාම මම යන
හැම තැනම.....
මගේ අතේ එල්ලිලා
මාත් එක්කම යන....
මට ඕන වෙන
හැමවෙලේම
මට උදව් කරන.....
කිසිම වැඩකදී මට
පරක්කුවෙන්න නොදී
මතක් කරන
ඔයා .....
මගේම ඔරලෝසුව.....

1 comment:

  1. ලස්සන අදහසක් හොඳට කවියට අරං තියනවා .....

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!