tag:blogger.com,1999:blog-8522058382309799226.post5185224357389955056..comments2024-03-09T00:20:12.106+05:30Comments on මගේ අත්දැකීම්: මගේ ගමන් බිමන් අනූ එක්වැනි කොටස - අම්බුලුවාව කන්දSula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8522058382309799226.post-80072358543024978662016-04-10T22:53:20.664+05:302016-04-10T22:53:20.664+05:30ස්තූතියි ඔබේ අත්දැකීම බෙදා ගත්තාට
මේ සාමාන්‍යයෙන් ...ස්තූතියි ඔබේ අත්දැකීම බෙදා ගත්තාට<br />මේ සාමාන්‍යයෙන් ලඟාවෙන තැන ගැන මම දෙන තොරතුරු ටික. මැප් වගේ දාල තොරතුරු සියල්ල දෙන්න පුළුවන් නමුත් ඕන එකයි එපා එකයි සියල්ලෝ ගිහින් විනාස කරනවා ඒ තැන්. ඒ නිසා අවැසි අය මගෙන් අහනවා යන හැටි විස්තර. එහෙම අයට මම තොරතුරු දෙනවා.Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-37399139530823033422016-04-10T17:44:06.669+05:302016-04-10T17:44:06.669+05:30මේක හදන කාලේ මම ඔතනට ගිහිල්ල උසම කුළුනේ මුදුනටත් න...මේක හදන කාලේ මම ඔතනට ගිහිල්ල උසම කුළුනේ මුදුනටත් නැගල 'කතාවක් පැවැත්වුවා' මතකයි. හි හි... පාමුල ඉඳන් මගේ මාමා කෙනෙක් ඒක වීඩියෝ කරලා තිබ්බ. අපේ අය්යා කාරයා මැකුව ඒක තරහ ගිහින්. හි හි... දැන් තමයි තේරෙන්නේ අය්යා කරපු වැඩේ හරි කියල. <br /><br />සිත්ගන්නාසුළු සටහනක්. නමුත් තව තොරතුරු දුන්නා නම් වටිනවා ( අලුත් සංචාරකයින්ට, මැප් එකක් සහ ළඟාවෙන්න විස්තර වගේ.). පින්තුර නම් වටිනා බවයි මගේ හැඟීම.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-9427316602090698572016-04-10T16:08:03.488+05:302016-04-10T16:08:03.488+05:30 ඡෛත්ය දර්ශණීය වෙන්නේ වෙසක්පොසොන් කාලෙට ....ඇයි ඒ... ඡෛත්ය දර්ශණීය වෙන්නේ වෙසක්පොසොන් කාලෙට ....ඇයි ඒ එකලට විතරක්.. පැහැදිලිව නොපෙනෙන ද අනේකුත් කාලවලට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-91994914779965608402016-04-10T11:07:49.216+05:302016-04-10T11:07:49.216+05:30ඔව් නිර්මාණි ඔසු උයනක් තියෙනවා...
ස්තූතියිඔව් නිර්මාණි ඔසු උයනක් තියෙනවා...<br />ස්තූතියිSula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-28637424080972312472016-04-10T07:17:27.977+05:302016-04-10T07:17:27.977+05:30ඇත්තටම මේ කියපු දර්ශනය ගොඩක්ම ලස්සන දර්ශනයක් තමයි....ඇත්තටම මේ කියපු දර්ශනය ගොඩක්ම ලස්සන දර්ශනයක් තමයි... මට මතකයි ඡෛත්ය දර්ශණීය වෙන්නේ වෙසක්පොසොන් කාලෙට. මගේ මතකෙ හැටියට විශේසිත ඔසු උයනකුත් තියනවා නේද??නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-4626829083160976602016-04-10T07:15:19.286+05:302016-04-10T07:15:19.286+05:30අපේ ගෙදරට අම්බුලුවාව කන්ද හොඳින් පේනවා... මට මතකයි...අපේ ගෙදරට අම්බුලුවාව කන්ද හොඳින් පේනවා... මට මතකයි ඒක හරිම ලස්සන දර්ශනයක්... චෛත්‍ය ගොඩක්ම ලස්සනට පේනේනේ වෙසක් කාලෙට. මට මතකයි අම්බුලුවාවේ විශේෂිත ඔසු උයනකුත් තියනවා...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com