tag:blogger.com,1999:blog-8522058382309799226.post7736077115590546530..comments2024-03-19T19:19:23.432+05:30Comments on මගේ අත්දැකීම්: අවධානය පිණිසයි...!Sula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8522058382309799226.post-40768536102049940172014-02-01T12:52:18.233+05:302014-02-01T12:52:18.233+05:30අන්තරේ කියන දේ සහ මේවට විරුද්ධව කතා කිරීම අතර ලොකු...අන්තරේ කියන දේ සහ මේවට විරුද්ධව කතා කිරීම අතර ලොකු වෙනසක් තියෙනවා සහෝ. මම හිතන්නේ ඔයත් කැම්පස් ඉන්න කෙනෙක් වෙන්න ඕන. දැන් නෙවෙයි තව කාලයක් ගියාම තේරෙයි. Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-8366776084972786942014-01-31T22:03:10.800+05:302014-01-31T22:03:10.800+05:30ඕවට විරැද්ධව කතා කරන උන් තමයි යකෝ අනෙක් කැම්පස්වල ...ඕවට විරැද්ධව කතා කරන උන් තමයි යකෝ අනෙක් කැම්පස්වල අන්තරේ,ජෙප්පෝ කියල කියන්නේ. ලිං මැඩියො වගේ නොඉද ටිකක් කල්පනා කරපන්. මං හිතුවො උඹ අර හිරේ ගිය ලියුමෙ ලියල තියෙන්නෙ ජෙප්පො ගැන කියල. එතකොට උඹ පිලිගන්නව.අර කේස් එකේ උඹලට ආන්ඩුවෙ සෙට් එකක් ගැහුවද.නැත්නම් ආන්ඩුවෙ එවුන්ට කඩේ ගිහින්ද මේක උනේ. මේ රජය අධ්‍යාපන ක්‍රමය වනසනවා කියලා. මේව වෙනස් වෙන්න ඕන කියල. ගොනාට වගේ යමක් කමක් තේරෙනව නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-46272820174057649942013-06-11T21:17:58.488+05:302013-06-11T21:17:58.488+05:30ලංකාවේ අධ්‍යාපනේ තරම තමා මේක මොනා කරන්නද? බැඳගත්ත ...ලංකාවේ අධ්‍යාපනේ තරම තමා මේක මොනා කරන්නද? බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි.<br />Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-6727792804501822242013-06-11T20:28:39.128+05:302013-06-11T20:28:39.128+05:30සරසවි වරම් ලැබෙනවා කියන එක පුදුම අවිනිශ්චිතතාවයකට ...සරසවි වරම් ලැබෙනවා කියන එක පුදුම අවිනිශ්චිතතාවයකට ජිවිත ඇද දාන යුගයක්. කොළඹ සරසවියෙ ඉගෙනුම ලබන මගෙ යෙහෙළියක් කිවූ පරිදි, පසුගිය ආචාර්ය මණ්ඩල වැඩ වර්ජනයෙන් පස්සෙ, ඔවුන්ට මග හැරුණු මාස කීපයක පාඩම් ආපහු කරලා නැහැ. ශිෂ්‍යයන්ගෙ ගැටළුවක් හින්දා සරසවි වැහුවා නෙවෙයිනෙ. එතකොට ඔවුන් උපාධිය ගන්නෙ ඉගෙන ගත යුතු පාඩම් සෑහෙන කොටසක් නැතුවයි.( සරසවි වැහිලා තියෙන හැටි බැලුවහම) නිකම් වාරාවසාන නිවාඩුවක් දෙනවිටදිවත් නැවත ආරම්භ කරන දිනයක් කියන්න බැරි තරමට තත්වය පිරිහිලාද දැන්? සේරටමත් වඩා, පටන් ගන්නා බව කියලා ළමයින්ව රස්තියාදු කරන එකවත් නවත්තන්න එපැයි. බලාපොරොත්තු වෙන්නෙ සිසුන්ව ඇවිස්සීමද දන්නෙ නැහැ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com