tag:blogger.com,1999:blog-8522058382309799226.post892107210165629847..comments2024-03-19T19:19:23.432+05:30Comments on මගේ අත්දැකීම්: විශ්ව විද්‍යාල ජීවිතයේ අවසන් දවස්......Sula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-8522058382309799226.post-87461241936965511142014-06-12T19:32:55.163+05:302014-06-12T19:32:55.163+05:30අනර්ඝයි.කොහොමත් අද කාලේ සතෙක්ගේ ජිවිතේ වගේම මිනිස්...අනර්ඝයි.කොහොමත් අද කාලේ සතෙක්ගේ ජිවිතේ වගේම මිනිස් ජීවිතේටත් දීලා තියෙන ලන්සුව ගොඩක් අඩුයි. <br />මාත් විශ්ව විද්‍යාල සිසුවෙක් විදියට මේක ප්‍රායෝගිකව බොහූමයක් තැන වල දැකල තියෙන දෙයක්.අනිත් එක අද අධ්‍යාපන රටාව අනුව බිහි වෙලා තියෙන්නේ පොත් කට පාඩම් කරන පිරිසක් විතරයි. රසවින්දනය මොට වුනු, දෙයක හොඳ නරක දන්නේ නැති,අනුන්ට ඉරිසියා කරන, තරගකාරී යව්වනයක් බිහිවීමට මුලික වශයෙන් අධ්‍යාපන රටාව වග කියන්න ඕන. වැඩි ලකුණු අරන් පාස් වෙලා විශ්ව විද්‍යාලයට ගිය පිරිස ඔහොම හැසිරෙනවා නම් අනිත් අය ගැන කවර කතාද???Anonymousnoreply@blogger.com