tag:blogger.com,1999:blog-8522058382309799226.post9220719168437404656..comments2024-03-19T19:19:23.432+05:30Comments on මගේ අත්දැකීම්: කේන්ද්‍රය, සාස්තර සහ අනාවැකිSula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8522058382309799226.post-22594077602124389252012-09-04T14:58:57.806+05:302012-09-04T14:58:57.806+05:30නැකත් බලමින් කලයුත්ත පමා කරන මෝඩයා හට කලයුත්ත මග හ...නැකත් බලමින් කලයුත්ත පමා කරන මෝඩයා හට කලයුත්ත මග හැරෙයි.<br />බලාපොරොත්තු වන කාරණය ඉෂ්ඨ වේ නම් එම වේලාව එයට සුභ මොහොතයි.නැකත් තරු වලින් ඇති පලය කිම?<br />-බුදුන් වහන්සේ -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-34714868797719436632012-07-04T20:14:05.576+05:302012-07-04T20:14:05.576+05:30බල්ලන්ට පූසන්ට සහ අනෙක් සතුන්ගේ ජීවිත ගැන ජොතිශයෙන...බල්ලන්ට පූසන්ට සහ අනෙක් සතුන්ගේ ජීවිත ගැන ජොතිශයෙන් කියන්න උත්සාහ නොකරන්නේ ඇයිද කියන එක ගැටළුවක්.ජොතිශය තුල යම් තාක් දුරකට හෝ සත්‍යයක් තියෙනවනම් එයින් ගම්‍ය වන ප්‍රධාන කාරණය වෙන්නේ සෑම මිනිසෙකුගේම ජීවිතය පූර්ව නිර්මිතයක් බව පමණි.එනම් අපි නාට්‍යයක රඟපෑමට පැමිණී පිරිසක් බවයි.එය එසේ වනවා යනු හේතුඵල දහම යනු මුසාවක් බවට පත්වීමයි.එම නිසා ජොතිශය තුල යම් සත්‍යයක් ඇතැයි යනුවෙන් ඔබ පැවසීම තුලම බුදු දහම මුසාවක් බවට පත්වීමකි.ජොතිශය යම් තාක් දුරකට සත්‍ය යනුවෙන් මිනිසාට දැනෙන්නට මූලිකම හේතුව තමයි මේ ලෝකෙ සෑම දෙයකටම සම්භාවිතායක් මෙන්ම සාපේක්ෂ බවක් එකතු වී තිබීම.ඒ හේතුව නිසාම මේ ජොතිශය කියන මුලාවෙ යම් කිසි සත්‍යයක් ඇතැයි කියා බොහෝ දෙනාට දැනෙන්න ගන්නවා.බුද්ධිමත් බව කියන්නේ අන්න ඒ මිරිඟුව තේරුම් ගැනීමට ඇති හැකියාවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-80011337977131279172012-07-04T19:50:08.157+05:302012-07-04T19:50:08.157+05:30හ්ම්. ඇත්ත කතාව.හ්ම්. ඇත්ත කතාව.ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.com