tag:blogger.com,1999:blog-8522058382309799226.post4078019239846250255..comments2024-03-19T19:19:23.432+05:30Comments on මගේ අත්දැකීම්: මගේ ගමන් බිමන් අනූව වැනි කොටස - කොත්මලේ ජලාශය හා කඩදොර පන්සලSula (සුලා)http://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8522058382309799226.post-27881642443969247052019-07-29T22:19:56.967+05:302019-07-29T22:19:56.967+05:30ThanksThanksSula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-24198480638113765842016-04-06T00:38:05.836+05:302016-04-06T00:38:05.836+05:30බොහොම හොඳ ගමන් විස්තරයක් සහ ඡායාරූප පෙළක්. බොහොම හොඳ ගමන් විස්තරයක් සහ ඡායාරූප පෙළක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-88019237685879563552016-04-02T09:40:04.771+05:302016-04-02T09:40:04.771+05:30හොද විස්තරයක්
හොද පිංතුර එකතුවක්
සාර්ථක වැඩක්
...හොද විස්තරයක්
හොද පිංතුර එකතුවක්
සාර්ථක වැඩක්

ස්තුතියි විස්තර එකතු කරගෙන රට වටේ යන ගමනට Anonymoushttps://www.blogger.com/profile/08644196519417772541noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-80380886752162559812016-04-02T07:47:19.459+05:302016-04-02T07:47:19.459+05:30ලස්සනයි ෆොටෝ ටික. ඒ වගෙම විස්තරයත් වටිනව. මට මේ පි...ලස්සනයි ෆොටෝ ටික. ඒ වගෙම විස්තරයත් වටිනව. මට මේ පින්තූර දැක්කම හිතුනේ, අර පන්සල වතුර යටදි කඩා වැටෙනෙ නැති විදිහට ආරක්ෂා වෙන්න මොකක් හරි ක්රමයක් (බදාමයක් වගෙ) ඒ යොදලා තිබුණා නම් කොච්චර අගේද කියල. තව ටික කාලයක් යනකොට ඕක සම්පූර්ණයෙන් විනාශ වෙලා යයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-87249337896197635102016-04-02T07:10:59.376+05:302016-04-02T07:10:59.376+05:30ස්තූතියි ඔබට ස්තූතියි ඔබට Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-66205580417197393342016-04-02T07:10:47.011+05:302016-04-02T07:10:47.011+05:30ස්තූතියි ඔබට ස්තූතියි ඔබට Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-85375769037368314522016-04-02T07:10:31.782+05:302016-04-02T07:10:31.782+05:30ස්තූතියි ඔබට ස්තූතියි ඔබට Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-32378230785312181542016-04-01T19:55:10.298+05:302016-04-01T19:55:10.298+05:30මගේ අම්මාගේ මහ ගෙදරට පිටු පසින් ගඟ ගලනවා. අම්මා අද...මගේ අම්මාගේ මහ ගෙදරට පිටු පසින් ගඟ ගලනවා. අම්මා අදටත් මහ වැස්සක් වැස්සොත් මෙහෙම කියනවා. “කොත්මලේ හැඳුවේ නැත්තන් මේ වෙනකොට ඔක්කොම යට වෙලා"
ගමේ වැඩිහිටි හැමෝම වගේ මේ කතාව කියනවා. අපේ ගම් වල ගොඩක් අයගේ නෑදෑයෝ ජලාශයට යට උණු ගම් වල ඉදලා තියනවා. දැන් ඒ අය වෙන ප්රදේශවල... අපේ ගෙදර තියන උසත් එක්ක බැලුවම ගඟ තියෙන්නේ ගොඩක් පහළින්... ඒත් ඉස්සර මහ වැස්සක දී මේ ඔක්කොම යට වෙනවාලු.. මං අහල තියන ඒ අතීත කතා මේ පෝස්ටුව බැලුවම මතක් උනා..
හොඳ පෝස්ටුවක්...
ජය වේවා...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-75980615494774821472016-04-01T19:49:17.788+05:302016-04-01T19:49:17.788+05:30ගොඩක් හොඳ පෝස්ටුවක්...
සුල් කියුවා හරි... අපේ අම්...ගොඩක් හොඳ පෝස්ටුවක්...

සුල් කියුවා හරි... අපේ අම්මාගේ මහ ගෙදරට පිටුපසින් මහවැලි ගඟ ගලනවා. අම්මා අදටත් ලොකු වැස්සක් වහිනකොට කියනවා
“කොත්මලේ හඳලා තිබුනේ නැත්තන් මේ වෙන කොට ඔක්කොම යට වෙලා" කියලා. ගමේ පරන අයත් ඒ කතාව කියනවා.. ගඟ තියෙන්නේ අපේ ගෙදර මට්ටමින් ගොඩක් පහළ. ඒත් ඉස්සර වහිනකොට මේ ඔක්කොම යට වෙනවාලු.
ඒ අතීත කතා මට මේක බැලුවම මතක් උනා....
ජය වේවා.....නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-8522058382309799226.post-90984564827546785392016-04-01T19:33:50.780+05:302016-04-01T19:33:50.780+05:30නියමයි අයියේනියමයි අයියේNerunhttps://www.blogger.com/profile/05577483261807069230noreply@blogger.com