ස්වර්ණමය රීතිය, ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය සර්පිලය

ගොඩක් අය වැරදියට වටහාගෙන ඉන්න ස්වර්ණමය රීතිය, ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය සර්පිලය (Golden rule, Golden ratio & Golden Spiral ගැන පුංචි කතාබහක්.. ඇති කරන්න හිතුවා. මොකද බොහෝමයක් අය වැරදි විදිහට මේ රීතිය ඣායාරූපකරණයේදී භාවිතා කරන බව දකින නිසා.

මේ සම්බන්ධයෙන් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට YouTube වීඩියෝ එකක් හැදුවා. මේ ලින්ක් එකෙන් එතැනට ගිහින් බලන්න පුළුවන්.


ඒ වගේමයි මගේ Youඔube Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ ගණනාවක් කරල තියෙනවා වගේම කරන්නත් තියෙනවා.

 

මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු ඕනෑම දෙයක් මගෙන් කමෙන්ටි විදිහට අහන්න පුළුවන්. ඒ නිසා කමෙන්ට් කරන්න.

ස්තූතියි.

2 comments:

  1. මචං මමත් ඔය ගැන ලිව්වා! පොඩ්ඩක්බලල ගුණ දොස් ඇත්නම් ලියන්න. http://thattayagekolama.blogspot.com/2018/05/83.html?m=0

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!